Friday, May 1, 2020

9 සහ 10 ශ්‍රේණිවල බාල දක්ෂිකාවන් සඳහා

බාලදක්ෂිකාවනි,

ඔබගේ බාල දක්ෂිකා ක්‍රියාකාරකම් පොතෙහි ඇතුළත් මූලික ක්‍රියාකාරකම් 10 නිවසේ සිටම අවසන් කරන මෙන් බාල දක්ෂකා ක්‍රියාකාරකම් භාරව කටයුතු කරන සුසන්ති ගුරු මහත්මිය විසින් දන්වා ඇත. එසේම ඒ සඳහා වන පරීක්ෂණ කටයුතු දුරකතන මාර්ගයෙන් නොබෝ දිනකින් ආරම්භ කරනු ඇත.

No comments:

Post a Comment