Anuladevi Balika Vidyalaya - Galle

ගා/අනුලාදේවි බාලිකා විද්‍යාලය

Pages

  • මුල් පිටුව
  • 6 ශ්‍රේණිය
  • 7 ශ්‍රේණිය
  • 8 ශ්‍රේණිය
  • 9 ශ්‍රේණිය
  • 10 ශ්‍රේණිය
  • 11 ශ්‍රේණිය

Friday, May 29, 2020

11 ශ්‍රේණිය - ගණිතය (ඉලක්කගත කණ්ඩායම)




Posted by Anuladevi Balika Vidyalaya - Galle at 5/29/2020 09:33:00 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

7 ශ්‍රේණිය - ගණිතය






Posted by Anuladevi Balika Vidyalaya - Galle at 5/29/2020 09:29:00 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Grade 7 - English




Posted by Anuladevi Balika Vidyalaya - Galle at 5/29/2020 08:40:00 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය




Posted by Anuladevi Balika Vidyalaya - Galle at 5/29/2020 08:24:00 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

About Me

My photo
Anuladevi Balika Vidyalaya - Galle
Galle, Southern, Sri Lanka
View my complete profile

Total Pageviews

Blog Archive

  • ▼  2020 (1104)
    • ►  August (3)
      • ►  Aug 09 (3)
    • ►  July (119)
      • ►  Jul 30 (2)
      • ►  Jul 29 (4)
      • ►  Jul 28 (8)
      • ►  Jul 27 (10)
      • ►  Jul 26 (3)
      • ►  Jul 21 (22)
      • ►  Jul 16 (35)
      • ►  Jul 15 (2)
      • ►  Jul 13 (3)
      • ►  Jul 09 (3)
      • ►  Jul 08 (2)
      • ►  Jul 07 (3)
      • ►  Jul 06 (10)
      • ►  Jul 05 (1)
      • ►  Jul 02 (11)
    • ►  June (358)
      • ►  Jun 30 (10)
      • ►  Jun 29 (11)
      • ►  Jun 28 (22)
      • ►  Jun 25 (18)
      • ►  Jun 24 (6)
      • ►  Jun 23 (13)
      • ►  Jun 22 (15)
      • ►  Jun 21 (17)
      • ►  Jun 18 (23)
      • ►  Jun 17 (10)
      • ►  Jun 16 (13)
      • ►  Jun 15 (12)
      • ►  Jun 14 (21)
      • ►  Jun 13 (13)
      • ►  Jun 11 (15)
      • ►  Jun 10 (3)
      • ►  Jun 09 (17)
      • ►  Jun 08 (24)
      • ►  Jun 07 (21)
      • ►  Jun 04 (21)
      • ►  Jun 03 (11)
      • ►  Jun 02 (14)
      • ►  Jun 01 (28)
    • ▼  May (437)
      • ►  May 31 (17)
      • ▼  May 29 (4)
        • 11 ශ්‍රේණිය - ගණිතය (ඉලක්කගත කණ්ඩායම)
        • 7 ශ්‍රේණිය - ගණිතය
        • Grade 7 - English
        • 7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය
      • ►  May 28 (34)
      • ►  May 27 (7)
      • ►  May 26 (35)
      • ►  May 25 (13)
      • ►  May 24 (46)
      • ►  May 21 (24)
      • ►  May 20 (26)
      • ►  May 19 (24)
      • ►  May 18 (15)
      • ►  May 17 (21)
      • ►  May 15 (2)
      • ►  May 14 (24)
      • ►  May 13 (9)
      • ►  May 12 (17)
      • ►  May 11 (15)
      • ►  May 10 (31)
      • ►  May 06 (2)
      • ►  May 05 (16)
      • ►  May 02 (23)
      • ►  May 01 (32)
    • ►  April (187)
      • ►  Apr 30 (36)
      • ►  Apr 29 (22)
      • ►  Apr 28 (20)
      • ►  Apr 27 (14)
      • ►  Apr 26 (14)
      • ►  Apr 25 (8)
      • ►  Apr 24 (12)
      • ►  Apr 23 (19)
      • ►  Apr 22 (27)
      • ►  Apr 21 (10)
      • ►  Apr 20 (4)
      • ►  Apr 19 (1)

Followers

ඔබට අවශ්‍ය දෑ සොයන්න....

විශේෂ නිවේදන...

GIT විභාගය ආශ්‍රිත පරිගණක වැඩසටහන

ගාල්ල කලාපයේ පාසල්වල 2020 අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවන් සඳහා ගාල්ල කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය විසින් විශේෂ පරිගණක පාඨමාලාවක් 2020 නොවැම්බර් මස තෙවන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව දන්වා ඇත.

· පාඨමාලා කාලය මාස 06කි.

· සම්පූර්ණ ගාස්තුව රු.2500/= කි.

· වැඩි විස්තර ලබා ගැනීමට පහත දුරකතන අංක හා සම්බන්ධ වන්න.

න නදීෂ මයා - 0777236406

අජිත් මයා - 0777493825

..............................................................................

1 ශ්‍රේණියේ උපදෙස් රැස්වීම

2020 ඔක්තෝබර් මස 12 වැනි දිනට යෙදී තිබූ 1 ශ්‍රේණියේ උපදෙස් රැස්වීම අවලංගු කරන ලද අතර එදින පහත සඳහන් වේලාවන්හිදී පැමිණ සම්මුඛ පරීක්ෂණය සඳහා ලබා දෙන ලිපි ගොනු කවර රැගෙන යන ලෙස විදුහල්පතිතුමිය දන්වා සිටියි.

ආසන්න පදිංචිය

CO/01 - CO/50 පෙ.ව.8.30-පෙ.ව.9.30

CO/51 - CO/100 පෙ.ව.9.30-පෙ.ව.10.30

CO/101 - CO/150 පෙ.ව.10.30-පෙ.ව.11.30

CO/151 - CO/200 පෙ.ව.11.30-ප.ව.12.30

CO/201 - CO/251 ප.ව.12.30-ප.ව.1.30


සහෝදර අනුග්‍රහය

SR/01 - SR/34 ප.ව.1.30-ප.ව.2.30


ආදි ශිෂ්‍ය

OG/01 - OG/10 ප.ව.1.30-ප.ව.2.30


විදේශගත

FS/01- FS/03 ප.ව.1.30-ප.ව.2.30


ස්ථාන මාරු

TR/01 - TR/26 ප.ව.2.30-ප.ව.3.30


අධ්‍යයන කාර්ය මණ්ඩල

ED/01 - ED/36 ප.ව.2.30-ප.ව.3.30





2020 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම.

2020 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා 2020.09.28 වන සදුදා දින පාසලට පැමිණිය යුතු බව විදුහල්පතිතුමිය දන්වා සිටියි. එදිනට ඔබගේ ජාතික හැඳුනුම්පත රැගෙන පෙ.ව.7.30 වන විට පාසල් නිළ ඇඳුමින් පැමිණිය යුතු අතර පාසල අවසන් වන තෙක් පාසලේ රැඳී සිටිය යුතු ය.

දෙවන වර විභාගයට පෙනී සිටින සිසුන් ද මෙම සතිය තුළ පාසල් නිළ ඇඳුමින් පාසලට පැමිණිය යුතු වේ.

අ.පො.ස. (උසස් පෙළ) පන්ති ආරම්භ කිරීම.

2022 අ.පො.ස. (උසස් පෙළ) සඳහා සුදුසුකම් ලැබූ

මෙම විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා 2020.09.07

වන දින පන්ති ආරම්භ කරනු ලැබේ. එදින

පෙ.ව.8.00 වන විට පැමිණ ගංගාරාම විහාරස්ථාන

ධර්මශාලාවේ අසුන්ගත යුතුය.

දරුවා සමග දෙමාපිය පැමිණීම අනිවාර්ය වේ.

එදිනට ෆයිල් කවරයක් සමග පහත සඳහන් ගාස්තු රැගෙන ආ යුතු ය.

පාසල් සංවර්ධන සමිති ගාස්තු රු.1200.00

පාසල් සංවර්ධන සමිති අරමුදල් රු.3000.00

පහසුකම් හා සේවා ගාස්තු රු .120.00

උසස් පෙළ ප්‍රගති වාර්තා පොත සඳහා රු. 50.00

සැ.යු. ඉහත සඳහන් කළ සියලුම ගාස්තු වර්ෂ දෙකම සඳහා වේ.



................................................


6 ‍ශ්‍රේණියේ දරුවන් හෙට දින (2020.08.10) පාසලට පැමිණෙන
විට භාග සහ තේරීම පැවරුම් රැගෙන එන ලෙස නදීමා ගුරු
මහත්මිය දන්වා සිටියි.
............................................................

වර්ෂ‍යේ අප විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ
විභාගයට පෙනී සිටි 2022 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ
විභාගයට පෙනී සිටීමට නියමිත අප පාසලේ ශිෂ්‍යාවන්ට
12 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ
2020.07.29 දින පහත පරිදි පැවැත්වේ.

නිවැරදි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් එදිනට
පැමිණීම අනිවාර්ය වේ.

A සහ B පන්ති සඳහා - පෙ.ව.8.30 සිට පෙ.ව.10.30 දක්වා
C සහ D පන්ති සඳහා - පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා
...........................................................

2019 වර්ෂ‍යේ අප විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ
විභාගයට පෙනී සිටි 2022 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ
විභාගයට පෙනී සිටීමට නියමිත අප පාසලේ ශිෂ්‍යාවන්ට
12 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ
2020.07.15 වන දින නොපැවැත්වේ. සම්මුඛ පරීක්ෂණ
පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු‍ ලැබේ.
...........................................................

2019 වර්ෂ‍යේ අප විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ
විභාගයට පෙනී සිටි 2022 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ
විභාගයට පෙනී සිටීමට නියමිත අප පාසලේ ශිෂ්‍යාවන්ට
12 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ
2020.07.15 දින පහත පරිදි පැවැත්වේ.

නිවැරදි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් එදිනට
පැමිණීම අනිවාර්ය වේ.

A සහ B පන්ති සඳහා - පෙ.ව.8.00 සිට පෙ.ව.10.00 දක්වා
C සහ D පන්ති සඳහා - පෙ.ව.10.00 සිට ප.ව.12.00 දක්වා
.......................................................................

8 ශ්‍රේණිය පරිසර නියමු රජත වර්ණ පදක්කම්ලාභී සිසුවියන්ගේ දෙමව්පිය රැස්වීම ...

‍8 ශ්‍රේණිය පරිසර නියමු රජත වර්ණ පදක්කම්ලාභී සිසුවියන්ගේ දෙමව්පියන් සඳහා වි‍ශේෂ රැස්වීමක්
2020 ජූලි 07 වන දින පෙ.ව.10.30 ට විද්‍යාලයේදී පැවැත්වේ.
නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්
එදිනට සහභාගී වන්න.
..............................................................................

දෙමව්පිය රැස්වීම - 11 ශ්‍රේණිය

11 ශ්‍රේණියේ සියළුම ශිෂ්‍යාවන්ගේ දෙමාපිය රැස්වීමක් ජූලි මස 03 වන සිකුරාදා දින පාසලේදී පැවැත්වේ. නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පහත වේලාවල් අනුව පාසලට පැමිණෙන්න.

පන්තිය රැස්වීම ආරම්භ වන වෙීලාව
11 ශ්‍රේණිය A සහ B - පෙ.ව.8.30
11 ශ්‍රේණිය C සහ D - පෙ.ව.9.30

............................................................................

"රටක් වටින පොතක්" ව්‍යාපෘතිය යටතේ ඔබ විසින් රචනා කරන ලද පොත් වල අත්පිටපත විද්‍යාලයට භාර දීම සඳහා ලබා දුන් දිනය 2020.07.02 දින දක්වා දීර්ඝ කර ඇත.

........................................................................


11 ශ්‍රේණියේ සියළුම ශිෂ්‍යාවන් වෙත,

1 11 ශ්‍රේණියේ වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් අවශ්‍යවන විමසීම් සඳහා ඔබගේ පන්ති භාර ගුරුභවතා සම්බන්ධ කර ගන්න.

උත්තර පත්‍ර භාර ගැනීම 2020.06.23 වන අඟහරුවාදා දින පෙ.ව.9.00 සිට ප.ව.12.00 දක්වා සිදුවේ. ඒවා ඔබගේ නම සහ පන්තිය සඳහන් කරන ලද *යිල්කවරයක බහා වැඩිහිටියෙකු මගින් පාසලට භාර දෙන්න.


.. .............................................................................

10 වසර සියලුම දරුවන්ගේ දෙමාපියන් සඳහාය.

2020.06.17 දින 10 ශ්‍රේණියේ පළමු වාර පරීක්ෂණය සඳහා නියමිත ප්‍රශ්න පත්‍ර බෙදා දීමට කටයුතු සලස්වා ඇත. ඒ සඳහා 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේෙ දෙමාපියන් පහත දැක්වෙන කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න.

1).ප්‍රශ්න පත්‍රය රැගෙන යාම සඳහා පැමිණිය යුතු වේලාවන් පහත දැක්වේ. එම වේලාවන් සහ එම දිනයන් පමණක් යොදා ගන්න.

1 සිට 25 දක්වා නාම ලේඛනයේ සඳහන් දරුවන්ගේ දෙමාපියන් පැමිණිය යුතු වන්නේ පෙ.ව 9.00 සිට 10.15 දක්වා පමණි.

26 සිට 55 දක්වා නාම ලේඛනයේ සඳහන් දරුවන්ගේ දෙමාපියන් පැමිණිය යුතු වන්නේ පෙ.ව 10.30 සිට 11.45 දක්වා පමණි.

2). එදිනට සිසු සටහන් පොත රැගෙන ආ යුතු අතර දරුවා කරනු ලබන කාණ්ඩ විෂයන් ද ලියාගෙන පැමිණිය යුතුය.

3). ප්‍රශ්න පත්‍රය නිවසේදී ලියා ජුනි මස 24 වන බදාදා නැවත බාරදීම කළ‍යුතු අතර ඒ සඳහා ඉහත සඳහන් කර ඇති වේලාවන් අනුගමනය කරන්න.

4). ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පෙර ළමයාගේ නම පන්තිය සඳහන් කල යුතු අතර නාම ලේඛනයේ සඳහන් පරිදි අංකය නිවැරදිව ලිවිය යුතුය.

5). ගණිතය විෂය ගුරුවරුන් කිහිප දෙනෙකු උගන්වන බැවින් ඔබට අදාළ ගුරුතුමියගේ හෝ ගුරුතුමාගේ නම සඳහන් කිරීමට අමතක නොකරන්න. දෙමාපිය හෝ භාරකරුවන්ගෙන් එක් අයෙකු පැමිණිය යුතු අතර පිළිතුරු පත්‍ර දරුවා අත රැගෙන ඒම නොකළ යුතුය.

6). ඔබට ගැටළුක් ඇත්නම් ඔබගේ පන්තිභාර ගුරුතුමිය අමතා ගැටළුව විසඳා ගන්න.

............................................................................................
11 ශ්‍රේණියේ සියළුම ශිෂ්‍යාවන් වෙත,

11 ශ්‍රේණියේ වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම සඳහා 2020.06.15 වන සඳුදා දින ඔබගේ දෙමව්පියෙකු හෝ වැඩිහිටියෙකු පැමිණිය යුතු අතර මෙහිදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි අනුගමනය කළ යුතු බව දන්වමි. තව ද ශිෂ්‍ය වාර්තා පොත රැගෙන පැමිණීම අනිවාර්ය වන අතර ශිෂ්‍යාවන් හදාරන කාණ්ඩ විෂයයන් නිවැරදිව සටහන් කරගෙන පැමිණිය යුතු වේ.

ශිෂ්‍යාවන් විසින් ලබා ගත් ප්‍රශ්න පත්‍ර නියමිත කාල සීමාවට යටත්ව පිළතුරු සපයා නැවත පාසලට භාර දිය යුතුය. එසේ භාර දිය යුතු දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

පාසලට පැමිණීමේදී පහත පිළිවෙළ අනුගමනය කරන්න.

නාමලේඛනයේ පරිදි අංක පැමිණිය යුතු වේලාව

1-20 පෙ.ව.9.00-පෙ.ව.10.00
21-40 පෙ.ව.10.00-පෙ.ව.11.00
41-55 පෙ.ව.11.00-ප.ව.12.00



Featured Post

නව කාලසටහන - Grade 6-9 & 10-11 time tables for online lessons

Labels

  • 10 ශ්‍රේණිය (66)
  • 11 ශ්‍රේණිය (78)
  • 6 ශ්‍රේණිය (49)
  • 7 ශ්‍රේණිය (54)
  • 8 ශ්‍රේණිය (43)
  • 9 ශ්‍රේණිය (54)
  • අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක් (1)
  • උසස් පෙළ කාලසටහන (1)
  • දකුණු පළාත් ICT තරගාවලිය - 2020 (1)
  • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය තරගාවලිය - 2020 (1)

Wikipedia

Search results

Related sites

  • දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
  • අධ්‍යාපන අමාත්‍යංශය
  • ඉ-තක්සලාව
Awesome Inc. theme. Theme images by mammuth. Powered by Blogger.